LG 18Kg ThinQ Heavy-Duty Turbo Washing Machine with 10Kg Hybrid Dryer
කරුණාකර මෙම දැන්වීමෙහි ඇතුලත් සියලු විස්තර හොඳින් කියවා බලන්න. භාණ්ඩය පිලිබඳ සියලුම වැදගත් විස්තර දැන්වීමෙහි ඇතුලත් වේ.
Please kind enough to read all ad details carefully. A to Z information about the item, has given in this advertisement.
කරුණාකර දුරකථන ඇමතුම් වෙනුවට අපගේ WhatsApp / Viber Live Chat පණිවුඩ සේවාව භාවිතා කරන්න. මෙය පූර්ණ ශ්‍රවණාබාධිත ව්‍යාපාරිකයකු සතු ආයතනයකි.
Please use our WhatsApp / Viber live chat service, instead of vocal calls, because of this business is owned by a completely hearing impaired entrepreneur.
භාණ්ඩ පිලිබඳ වැඩි විස්තර, ඡායාරූප, වගකීම් කාලය සහ හුවමාරු පහසුකම් ආදී තොරතුරු දැනගැනීම සඳහා අපගේ නිල ෆේස්බුක් පිටුව "Kodi's Group of Business" වෙත පිවිසෙන්න. ෆේස්බුක් ක්ෂණික පිවිසුම් කේතය ; @kodislk
For additional information, photos, warranty details and exchange offers etc., please visit our Facebook official fan page the "Kodi's Group of Business". Facebook quick access code ; @kodislk
***
ඉතා විශිෂ්ට ක්‍රියාකාරී තත්වයේ ඇති LG SmartThinQ Inverter Direct Drive Turbo Steam Spa 18 Kg Wash / 10 Kg Dry පූර්ණ ස්වයංක්‍රීය, රෙදි සෝදන / වියලන යන්ත්‍රයක් විකිණීමට ඇත.
We have a very excellent condition LG SmartThinQ Inverter Direct Drive Turbo Steam Spa 18 Kg Wash / 10 Kg Dry Fully automatic Washer Dryer machine for sale.
මෙය ඩුබායි රාජ්‍යයේ සිට ආනයනය කර මෙරටදී මාස කිහිපයක් භාවිතාකර ඇත. යන්ත්‍රය ඉතා හොඳ ක්‍රියාකාරී තත්වයේ පවතී.
This machine has brought from Dubai and used a few months in Sri Lanka. The machine is in very good working order.
මෙම මාදිලියේ අලුත්ම යන්ත්‍රයක වර්තමාන ප්රදර්ශනාගාර මිල රුපියල් 799,000කි. විශිෂ්ට තත්වයේ ඇති මෙම යන්ත්‍රය සඳහා අපගේ මිල රුපියල් 599,000ක් පමණි.
Present brand new price in local showrooms is 799,000 LKR. Our price for this excellent condition machine is 599,000 only.
මූලික විස්තර / Key Details,
---
Brand : LG
Model Number : FOK2CHK2T2
Condition : Used
Used Time Period : 6 Months (Approx.)
Washing Capacity : 18 Kg
Drying Capacity : 10 Kg
Washer Power Consumption (Max) : 2200 W (Steam & 95°C Wash)
Dryer Power Consumption (Max) : 2300 W
Remote/Update : Yes Wi-Fi Remote Start & Update
Working Condition : 100%
Body Condition : 100%
Dimensions : 700 x 770 x 990 mm (W x D x H)
Warranty : YES, 14 Days Checking Warranty
විශේෂාංග / Special Features,
---
රෙදි කිලෝ 1 සිට 18 දක්වා ධාරිතාවයක් සේදීමට හා ස්ටීම් කිරීමට තෝරාගත හැකි ස්වයංක්‍රීය සේදුම් වැඩසටහන් 14කින් මෙය සමන්විත වන අතර ඉන් 3ක් වාෂ්ප සේදුම් වැඩසටහන් වේ.
14 Automatic Washing Modes with 3 Steam Modes can select to Wash / Steam 1 to 18 Kg load.
* Normal, Baby Care, Hygiene, Sports ware, Allergy Care, Steam Clean, Speed Wash + Dry, Speed wash, Silent Wash, Bedding Care, Duvet, Wool, Rinse + Spin, Download Cycle.
රෙදි කිලෝ 1 සිට 10 දක්වා ධාරිතාවයක් සම්පූර්ණයෙන් වියලීමට හැකි (යන්ත්‍රයෙන් අල්මාරියට) ස්වයංක්‍රීය වියළීමේ වැඩසටහන් 7කින් මෙය සමන්විතය. වැසි සහිත කාලගුණ තත්වයකදී මෙම පහසුකම ඔබට අතිශයින් ප්‍රයෝජනවත් ය.
7 Automatic Drying Modes can select to complete dry (Machine to Cupboard) 1 to 10 Kg load. This feature is very useful in rainy weather.
* Turbo Dry, Air Dry, Timed 30/60/90/120/150 minutes.
පූර්ණ විෂබීජනාශක LG Steam Spa වාෂ්ප සේදුම් තාක්ෂනය සහ වැඩිදියුණු කල 6 Motion තාක්ෂනය මගින් වඩාත් සුමට, සුපිරිසිදු හා ආරක්ෂාකාරී සේදුමක් ලබාදෙයි.
100% Germ kill LG Steam Spa Washing technology & 6 Motion (Scrub, Stepping, Tumble, Filtration, Swing, Rolling) enhanced motion control for Smooth, Super Clean & Safe washing.
රැහැන් රහිත Smart ThinQ Wi-Fi සම්බන්ධතාවය මගින් දුරස්ථ පාලනය සහ නව වැඩිදියුණු කිරීම් බාගත කර ස්ථාපනය කරගැනීම සඳහා ඇති 'Download cycle' පහසුකම.
Smart ThinQ Wi-Fi connectivity with the "Download Cycle" feature, for remote operate and software update.
පියවර 7ක් දක්වා පුළුල් කරමින් සේදීමේ ක්‍රියාවලිය හැසිරවිය හැකි බැවින් ඔබට 100%ක් පිරිසිදු සේදීමක් ලබාගත හැකිය.
7 Step Extendable Washing.
* Steam, Soak, Turbo Wash, Pre-Wash, Intensive, Normal, Light.
සේදු රෙදි වලින් ජලය ඉවත් කිරීමේදී (spin) මිනිත්තුවට භ්‍රමණ වාර වේගය පාලනය කිරීමේ හැකියාව.
4 Speed Optimized Spin.
* 400, 800, 1000, 1100 rpm.
උෂ්ණත්ව ප්‍රමාණ 5කින් රදි සේදීමේ පහසුකම සහිත ස්වයංක්‍රීය උෂ්ණත්ව පාලකය සහිත ජල හීටරය.
5 Level Automatic Heater & Temperature Control System.
* Cold, 30°C, 40°C, 60°C, 95°C.
යන්ත්‍රය ක්‍රියාත්මකව පවතින අවස්ථාවක විදුලිය විසන්ධි වීමක් සිදු වුවහොත්, නතරවූ තැනින් නැවත ස්වයංක්‍රීයව ආරම්භ වීම.
Auto Restart : Safe from unexpected power breakdowns.
+ තවත් නවීනතම විශේෂාංග රැසක්.
+ Many more modern features.
***
අප විසින් අළෙවි කරනු ලබන සියළුම පෙර භාවිතා කල භාණ්ඩ සම්පුර්ණයෙන්ම විෂබීජ නාශක යොදා පිරිසිදු කර, පූර්ණ තාක්ෂණික පරීක්ෂාවට ලක්කර, ක්‍රියාකාරීත්වය සහ ආරක්ෂිත බව සහතික කර ඇත.
The all pre-used appliances we are selling, has been thoroughly disinfected, cleaned and technically tested to ensure 100% working performance and user safety.
භාණ්ඩයේ සැබෑ ඡායාරුප දැන්වීමෙහි ඇතුලත් කර ඇත.
Genuine photos uploaded with this advertisement.
ප්‍රදර්ශනාගාරය / Showroom ;
අංක 273/1, කොහොල්විල පාර, කිරිබත්ගොඩ.
No. 273/1, Koholvila Road, Kiribathgoda.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
LG 15Kg Heavy-Duty Turbo Washing Machine with 09Kg Hybrid Dryer
MEMBERGampaha, Electronic Home AppliancesRs 479,0005 daysSinger 12Kg Heavy-Duty Washing Machine with 8Kg Dryer
MEMBERGampaha, Electronic Home AppliancesRs 179,00021 daysLG 19 Kg Turbo Heavy-Duty Korean Washing Machine
MEMBERGampaha, Electronic Home AppliancesRs 599,00027 daysLG TROMM 17 Kg Turbo Heavy-Duty Korean Washing Machine
MEMBERGampaha, Electronic Home AppliancesRs 599,00013 days