📱 Lenovo Tab M8 – Rs. 22000🔥
Lenovo Tab M8 tablet එකක් විකිණීමට ඇත. ❤️
🔹 Screen Size: 8 inches
🔹 Camera: Single Camera
🔹 අවුරුදු 2ක් පමණ භාවිතා කර ඇත
🔹 හොඳින් වැඩ කරන තත්ත්වයේ ඇත
🔹 Online classes, YouTube, browsing වැනි දේවල් සඳහා සුදුසුයි
🔹 රු. 2,000ක් පමණ වටිනා Back Cover එකත් සමඟ ලබා දේ 🎁
💰 Selling Price: Rs. 2,000
📍 Location: Negombo
📩 වැඩි විස්තර සඳහා Inbox කරන්න.