Lenovo loq 15
Ryzen 5 220
Rtx 5050 8gb
16gb ddr5 ram
144hz ips
10 months warrenty remaining.
Gaming වලට ගත්තෙ university වැඩටත් එක්ක. දැන් games play කරන්නෙ නැති නිසා දෙන්නෙ🥲.games play කරන කෙනෙක්ට වටිනවා සුපිරිම perfomnce🔥.
ගන්න කෙනෙක් ඇවිත් games play කරලා test කරලා අරන් යන්න. අරගෙන මාස දෙකයි 1 year warrenty එකෙන් මාස 10ක් ඉතුරුයි.
Macbook එකක් ගන්න sell කරන්නෙ.