මෙකේ 2 core AMD cpu එකක් තමා තියෙන්නේ.
4GB RAM එකට මාස 6ක් වොරෙන්ටි තියෙනවා සහ මෙකේ චාජරේටත් මාස 6 ක් වොරෙන්ටි තියෙනවා.
මෙකෙ ඔගොල්ලන්ට ඔගොල්ලැ එදිනෙදා වැඩ කරගන්න පුලුවන්. මෙකේ ඉන්බිල්ඩ් grapiks AMD R2 GRAPIKS APU එනවා.
මෙකෙ batteryනැත (ඔගොල්ලන්ට කරන්ට් එකට ගහන් වැඩ ටික කරගත්තකි.)සහ මෙකේ laptop key board එක වැඩ නැත ඔය පොටො එකේ තියෙන විදිහට ඔය RGB key boardඑක දෙනවා.
එකටත් මාස 6 ක් වොරෙන්ටි තියෙනවා..