Property typ
ලේක්සයිඩ් විලා අනුරාධපුර 🏖️🏖️🏖️
අනුරාධපුර නගරයට පැමිනෙන ඔබ සදහා බස්නැවතුම්පොලට හා දුම්රිය ස්ථානයට ආසන්න අලංකාර කුබිච්චන්කුලම වැව පෙනෙන මානයේ පිහිටි ජය ශ්රී මහා බෝධියට, රුවන්වැලිමහසැයට විනාඩි 10-15 ක කාලයකින් ලගාවියහැකි කාමර 08 ක් සහ සාලය සමග මුලුතැන්ගෙයි පහසුකම් ඇති කෝවිඩ් 19 මර්දන උපදෙස් අනුව පවත්වාගෙන යන නව දෙමහල් ගොඩනැගිල්ලක පිහිටි ලේක්සයිඩ්විලා" තොරාගන්න!!
☑️වායුසමනය නොකල කාමර 2000/ සිට 4000/ දක්වා
☑️වායුසමනය කල කාමර 3500/ සිට 5000/ දක්වා
☑️මිලට කාමර වෙන්කරගත හැක
☑️මිලට කාමර වෙන්කරගත හැක
වාහන නැවැත්වීමට ඉඩකඩ සමග 25-27 ක් පමන දෙනකුට නැවතිමට, වායුසමනය සමග හෝ නැතිව මුලුනිවසම වෙන්කරගත හැක.
Lakeside Villa Anuradhapura 🏖️🏖️🏖️
Lakeside Villa is located within a short distance from the New Town railway station and bus stand. Also a few meters away from scenic "Kubichchankulama tank and children park. Can reach Jaya Sri Maha Bodhi and Ruwanweliseya in 10-15 minutes. The villa has 8 bedrooms, furnished living area, balcony and a kitchen.
☑️We adhere with the health guidelines issued for COVID19.
☑️Non A/C rooms from LKR.2000 to LKR.4000
☑️A/C rooms from LKR.3500 to LKR.5000
☑️Rooms can be booked for the price
Can accommodate 25-27 guests. Secure vehicle parking.
🤙 Call For More Details ...📱📱📱📱