අගල් 40 සිංගර් ට්වි ඒකක් විකිනීමට.. අලුත් ට්වි එකක්.. වරින්ටි ලේබලේ ටීවී එකේ තියේනවා... කඩේ ගානට වාඩා අඩුවට ටිකක් දෙනවා.. අලුත් ට්වි ඒකක් පුල් කිට් ඒකම තියේනවා.
කඩේ 80000 කියන ටීවී ඒක මන් දෙනවා 45000 කට ගන්න කෙනක්ට ගොඩක් වාසි අලුත් එකක් නිසා