LED touch එකක් හෝ වැඩි ප්‍රමානයක් ලබා ගත හැක. පහසු මිලට දීප්තිමත් එළියක් ලබා ගත හැක. 300m පමණ දුරට ආලෝකය නිකුත් කරන බැවින් රාත්‍රි සංචාර සඳහා යෝග්‍ය වේ. එසේම විවිධ චාරිකා යාම සඳහා ද පහසුවෙන් ගෙන යා හැක.whatsapp