ඉතා හොඳ තත්වයේ පවතින LED COB Surface-Mounted Spotlight කට්ටලයක් විකිණීමට ඇත. නිවසේ හෝ ව්යාපාරික ස්ථානයක අලංකරණ කටයුතු (Interior lighting) සඳහා ඉතාමත් සුදුසුයි.
වර්ගය: LED COB Surface Downlight
වර්ණය: කළු පැහැති බාහිර නිමාව (Black Casing)
තත්වය: පාවිච්චි කරන ලද (Used) - ඉතා හොඳින් ක්රියා කරයි.
විශේෂත්වය: වැඩි ආලෝකයක් ලබා දෙන අතර විදුලි පිරිවැය ඉතා අඩුයි. සිවිලිමට සවි කිරීම ඉතා පහසුයි.
වැඩි විස්තර සඳහා අමතන්න.