One year warranty with free mobile application. වසරක වගකීමක් සහිතව ලබාගත හැක. ඔබගේ ජංගම දුරකථනය මගින් ඔබට අවශ්‍ය පරිදි LED පුවරුවේ ඇති දත්තයන් වෙනස් කරගත හැක. ඔබට අවශ්‍ය කරන දිග පළලින් සාදාගත හැක. ඔබගේ පැරැණි LED පුවරුවේ නඩත්තු කටයුතු අප විසින් කර ගත හැක.