දේශනා ශාලාවකට, tuition පන්ති වලට හෝ office space එකකට වඩාත් සුදුසු අංග සම්පුර්ණ ගොඩනැගිල්ලක් කුලියට දිමට ඇත.හෝමාගම නගරයේ කටුවාන පාරේ සේනානායක පිට්ටනිය ඉදිරිපිට ගොදපරගහ ලන්ද මාවත (ස්ථානයට විනාඩි 2යි) කුලිය රු. 60,000/-
විමසන්න : රණසිංහ
සවස 4න් පසු