Rs 2,800
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🔥 Lecoo DS106 Pro Bluetooth Speaker 🔊
Crystal Clear Sound | Stylish Design | Portable Power!
Enjoy powerful sound and deep bass with the Lecoo DS106 Pro – your perfect companion for music, movies, and parties! This stylish Bluetooth speaker delivers excellent audio performance and comes with modern features to match your lifestyle.
✅ Key Features:
Bluetooth 5.0 – Stable and fast connectivity
High-quality sound with rich bass
Built-in rechargeable battery for hours of playtime
Sleek and compact design – easy to carry anywhere
AUX/USB/TF Card support
🚚 Island-wide Delivery Available
💵 Cash on Delivery (COD)
💼 Special Discounts for Wholesale Buyers
📍 Visit Our Showrooms:
474/3, Kaduwela Road, Battaramulla
542/A, Negombo Road, Mahabage
🔥 Lecoo DS106 Pro Bluetooth Speaker 🔊
උසස් තත්වයේ ශ්රව්ය ගුණත්වයක් | රූපලාවණ්යයෙන් පිරුණු නිමාව | පහසුවෙන් ගෙන යා හැක
ඔබේ සංගීතය, සිනමා හා සාද සදහා Lecoo DS106 Pro Bluetooth Speaker එකක් සමඟින් ශබ්දයෙන් පිරුණු අත්දැකීමක් ලබාගන්න. නවීන ලක්ෂණ සහිත මෙම ස්පීකර් එක, ඉහළ ශබ්දයක් ඇත.
✅ ප්රධාන විශේෂාංග:
Bluetooth 5.0 – ඉක්මන් සහ ස්ථාවර සම්බන්ධතාවය
උසස් ශ්රව්ය නිකුත් කිරීම සහ ගැඹුරු බේස් ඇත
නැවත චාජ් කළ හැකි බැටරිය ඇති අතර දිගු වේලාවක් භාවිතා කල හැක
ප්රමාණයෙන් කුඩා නිසා සැමවිට ඔබට ගෙන යා හැක
AUX/USB/TF කාඩ් සහාය
🚚 දිවයින පුරා බෙදාහැරීම (Island-wide Delivery)
💵භාණ්ඩ ලැබුනු පසු මුදකල් ගෙවීමේ හැකියව (Cash on Delivery)
💼 තොග ගනුදෙනුකරුවන්ට විශේෂ මිල වට්ටම්
📍 අපගේ ශෝරුම් පිහිටා ඇති ස්ථාන:
474/3, කඩුවෙල පාර, බත්තරමුල්ල
542/A, මීගමුව පාර, මහබාගේ

