✅ Original English Willow Leather Bat
✅ Brand New Kookaburra Bat
✅ Size 6 - Suitable for U13 - U19 Players
✅ Price - 30000
ගාන පොඩ්ඩක් එහෙ මෙහෙ කරගන්න පුලුවන්
*⛔ මේ ස්ටිකර් එකම ස්ටිකර් කරපු English Willow බැට් ඇති මීටත් වඩා අඩුවට. ඒවගෙයි මේබැට් වර්ගෙයි තියන වෙනස දන්න අය දන්නවා.. එකම ස්ටිකර් එක තිබ්බත් බැට් එකේ වටිනාකම වෙනස්. බැට් වල හොද නරක තියනවා.. මේක මම 72 කට ගත්ත බැට් එකක් 👍
⭕ මුදල් හදිස්සියක් නිසා බැට් එක ගාන අඩුවට දෙනවා..
⭕ ගන්න කෙනාට හොද වාසියක් වෙයි කියල හිතනවා
⭕බැට් එක සුපිරියටම අලුත් පිට තියනවා කිසිම අවුලක් නැහැ!
⭕ හොදටම අද්දන බැට් එකක් සුපිරියටම වදිනවා මේකෙන්
⭕ඇවිල්ල Check කරලා බලලා ගන්න පුලුවන් බැට් එක
✔
⭕බැට් සයිස් එක 6 ඔරිජිනල් English Willow එකෙන් හදපු බැට් එක. කොකබුරා ඔරිජිනල් එකක්. ඇවිල්ල බලල මිලදී ගැනීමේ හැකියාව ඇත.
⭕ කිසිම අවුලක් නෑ බැට් එකේ ග්රිප් එකේ ඉදන් Toe එක වෙනකම්.සුපිරියටම තියනවා