This is a good quality Collar Microphone for Pc , Laptop , mobile phone.
මෙය brand new මයික්රොඵෝනයක් ලෙස ක්රියා කරයි.
• Gaming
• Zoom meetings
• Chatting
• Vlogging
සදහා මෙය වඩාත් උපකාරී වේ.
*මේ සමගම full kit එකම ලැබෙන අතර අමතර noise filters කොපු දෙකක්ද , 3.5mm jack එකක්ද , පිසිනයක්ද නොමිලේ ලැබේ.
ඔබගේ කමිසයට සවි කර ගැනීමට clip එකක්ද මේ සමගම ලැබේ.