සම්පුර්ණ ලියවන පට්ටලයක් විකිණීමට හෝ බදු දීමට.
රාවතාවත්ත, මොරටුව.
(බෝ ගහ ඉදිරිපස ගාලු පාරට මුහුණලා)
ලේත් මැෂින් (lathe machine) 2
බෙන්ච් ග්‍රිල් (bench grill)
බෙන්ච් ග්‍රයින්ඩර් (bench grinder)
වෙල්ඩින් ප්ලාන්ට් (velding plant)
කිණිහි, දඩු අඩු ඇතුලු ලියවන පට්ටලයක් සදහා අවශ්‍ය සියලුම උපකරණ ඇත.
මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
ඇවිත් පරික්ෂා කිරිමෙන් පසු ඔබේ මිල ගණන් පවසා සාධාරණ මිලකට ගනුදෙනුව සිදු කර ගත හැක
(දැනටත් කර ගෙන යන ලියවන පට්ටලකි)