Single or Double shared basis.
Attached bathroom.
Separate upper floor entrance.
walking distance to Tangalle town. ( about 500 m )
Upper floor Room for Ladies.
Monthly rental including water and electricity. ( exclude food )
AC available for optional payment.
Rent Rs. 15,000 per person.
=================================
Down floor room is available for 2 Boys with attached bathroom.
Monthly Rental Rs. 12,000 per person.
තනිව හෝ දෙදෙනකුට සිටිය හැකි කාමරයක්
නාන කාමරයක් සහිත
ඉහළ මහලේ වෙනම පිවිසුම.
තංගල්ල නගරයට ඇවිද යා හැකි දුර. (මීටර් 500 ක් පමණ)
රැකියාවේ නියුතු කාන්තාවන් හෝ සිසුවියන් සඳහා සුදුසුයි.
ජලය සහ විදුලිය ඇතුළුව මාසික කුලිය. (ආහාර හැර)
මාසික කුලිය රු. 15, 000 එක් කෙනෙකු සඳහා
----------------------------
පහළ මහලේ කාමරයක් පිරිමි ළමයින් දෙදෙනෙකු සඳහා ඇත. එක් කෙනෙකු සඳහා කාමර කුලිය රු. 12,000 කි.