Description:
Large fish tank / aquarium for sale. Made with strong 15mm tempered glass and white aluminium rust-free frame. Very strong and suitable for keeping large fish, aquarium setup, indoor decoration, hotel, restaurant, villa or commercial display.
Size:
Height – 4 feet
Width – 2 feet
Length – 6 feet 9 inches / 6 3/4 feet
Glass thickness – 15mm tempered glass
Frame – White aluminium, rust-free
Condition is good. Buyer should arrange transport.
විස්තරය:
විශාල Fish Tank / Aquarium එකක් විකිණීමට ඇත. ශක්තිමත් 15mm tempered glass සහ මල නොබදින සුදු aluminium frame එකක් භාවිතා කර නිර්මාණය කර ඇත. ඉතා ශක්තිමත් වන අතර ලොකු මාළු තබා ගැනීමට, aquarium setup එකක් සඳහා, indoor decoration, hotel, restaurant, villa හෝ commercial display සඳහා සුදුසුයි.
ප්රමාණය:
උස – අඩි 4
පළල – අඩි 2
දිග – අඩි 6 අඟල් 9 / අඩි 6 3/4
Glass thickness – 15mm tempered glass
Frame – මල නොබදින සුදු aluminium frame
තත්ත්වය හොඳයි. ප්රවාහනය ගැනුම්කරු විසින් සකස් කරගත යුතුය.