Ram 4GB
🔋 අවුල්..battery යක් දාගන්න ඕන උවමනා නම්...නැත්නම් චාර්ජ් එකට ගහන් පාවිච්චි කරන්න වෙන්නෙ.
ටිකක් ස්ලෝව්...හොදටම නෙවෙයි.
වැඩ කරගන්න පුලුවන් ප්රශ්නයක් නැ😍