Laptop 15.6" (Brand New) I5 13th Gen (8GB RAM|512GB NVME) - Lenovo
🔴 PLEASE DO READ FULL DESCRIPTION BELOW
කරුණාකර සම්පූර්ණ විස්තරය පහතින් කියවන්න
-------------------------------------------------------------------------
🆂🅿️🅴🅲🅸🅰️🅻 🅾️🅵🅵🅴🆁
LENOVO V15 G4 IRU I5 13TH GEN LAPTOP NEW - Rs.165000/-
MODEL - LENOVO V15 G4 IRU
RAM - 8GB DDR4 (Memory Max Up to 32GB)
Hard Drive - 512GB NVME (Can Be Updated M.2 PCIe NVMe SSD)
Display - 15.6" Display
Web camera
Wi-Fi
Operating System – Windows 10 Or 11
3 Year Warranty (1 Year + 2 Year Service Warranty)
🔴 විනිමය අනුපාත හා වෙළඳපල තත්වයන් මත මිල ගනන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න..
Please note that prices may vary depending on exchange rates and market conditions..
THIS PRICE IS VALID ONLY FOR 03 DAYS (22032025)
🔴 විශේෂ දීමනා ලෙස ලබා දෙන මිල ගණන් යටතේ අයිතමයන් මිලදී ගැනීමට ඔබ මෙම පොස්ටුව අපගේ ආයතනයට ඉදිරිපත් කළ යුතු අතර - එසේ නොවන සෑම විටම අපගේ කාර්ය මණ්ඩලය සාමාන්‍ය පාරිභෝගික මිල යටතේ ඔබට භාණ්ඩ අලෙවි කරනු ඇති බව කරුණාවෙන් සලකන්න.. (ඔන්ලයින් ඇණවුම් සදහා ස්ක්‍රීන් ෂොට් එකක් එවන්න)
Please kindly consider that you have to display this post to our cashier to avail above special rates we given as offers (For online orders Please send Screenshot) If not our staff will billing all items you purchasing under our general shop sale prices.
🔴 දිවයින පුරා භාණ්ඩ ලැබෙන විට මුදල් ගෙවා ලබා ගැනීමේ සේවාව සහිතයි.ඔබ ලංකාවේ කොහේ කොතැනක සිටින අයෙකු වුනත් ඔබගේ නිවසටම, කාර්යාලයටම හා වැඩබිමට ම ඩිලිවරි පහසුකම් සපයනු ලැබේ..
(කොන්දේසි සහිතයි)
Island wide cash on delivery available (𝑻𝒆𝒓𝒎𝒔 & 𝑪𝒐𝒏𝒅𝒊𝒕𝒊𝒐𝒏 𝑨𝒑𝒑𝒍𝒚)..We deliver to your doorstep.🚖🚖
🔴 භාණ්ඩ තොග ලැබීමේ විචල්‍යන් මත මෙහි පලවන සමහර චායරුප වල සහ අයිතමයේ මොඩලයන් අතර වෙනස් කම් පවතින අවස්ථාවන් තිබිය හැකි බව කරුණවෙන් සලකන්න. මිලදී ගැනීමට පෙර ඔබට අවශ්‍ය මොඩලය තිබේදැයි අපගේ ආයතනයෙන් විමසා තහවුරු කර ගත හැකිය..
Above Mentioned Pictures can be different from the available stocks. You can check availability of models from our stores before make your order
🔴 වසර 15 කට වඩා වැඩි අලෙවිය සහ විස්වාසනීය සේවා සැපයීමේ පුරෝගමියා වන අපගේ අද්විතීය හා පලපුරුදු සේවාවන් ඔබත් ලබාගන්න..
Avail our unique and experienced services pioneered in over 15 years of sales and reliable services.
🔴 ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් මගින් ගෙවීම් සිදු කළ හැක.. ( කොන්දේසි සහිතයි)
Card Payments acceptable (𝑻𝒆𝒓𝒎𝒔 & 𝑪𝒐𝒏𝒅𝒊𝒕𝒊𝒐𝒏 𝑨𝒑𝒑𝒍𝒚)..
📌 කොළඹ දෙස සිට පැමිණෙන විට කිරිබත්ගොඩ Color Light එක පසු කර මීටර් 30 ක් පමණ එනවිට දකුණු පස පිහිටි ShaTech Zone පස්මහල් ගොඩනැගිල්ල..
PLEASE VISIT OUR WEBSITE FOR MORE DEALS
-----------------------------------------------------------------------
ShaTech Zone – Kiribathgoda
34/B, New Kandy Road, Kiribathgoda
Find on Google maps – ShaTech Zone
BEST PRICE CONTACT
Posted By - Admin II
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!

LAPTOP (LENOVO) I5 13TH GEN (8GB RAM|512GB NVME) 15.6" (BRAND NEW)
MEMBERGampaha, Computers & TabletsRs 165,00043 daysLAPTOP 15.6" (LENOVO) I5 13TH GEN (8GB RAM|512GB NVME) (BRAND NEW)
MEMBERGampaha, Computers & TabletsRs 165,00041 daysI5 13TH GEN LAPTOP (8GB RAM|512GB NVME) 15.6" (BRAND NEW) LENOVO
MEMBERGampaha, Computers & TabletsRs 165,00035 daysLAPTOP I5 13TH GEN (8GB RAM|512GB NVME) LENOVO (BRAND NEW) 15.6"
MEMBERGampaha, Computers & TabletsRs 165,00033 days