Rs 50,000,000
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🏡 ලන්කාගම, දෙනියාය. කබානා 3ක් සමග පර්චස් 204 ඉඩම විකිණීමට (sspc-37)
🟢 ලිපිනය - වතුගල, ලන්කාගම, දෙනියාය.
🟢 ඉඩම් ප්රමාණය - පර්චස් 204
🟢 75% පමන නිම කල කබානා 3ක් සමග කුඩා පෞද්ගලික නාන තටාක 2ක්
🟢 කබානා එකක් වර්ග අඩි 288 ක් වන අතර අනෙක් කබානා දෙක වර්ග අඩි 337 කි
🟢 කුඩා කදු දෙකක් සහිත ඉඩම්
🟢 සිංහරාජ සහ දෙල්ගමුව රක්ෂිතයට මුහුණලා
🟢 ජල හා විදුලි පහසුකම්
🟢 ඉඩම තෙක් ඉදිකල මාර්ගය
🟢 කබාන වලට පහසු වීමට අලංකාර ගල් බැම්ම
🟢 මීටර් 500 පමන දුරින් ඇති දිය ඇලි සහිත දොළ
🟢 නෙලුව- මතුගම මාර්ගයට - 20km
🟢 නෙලුව නගරයට -20km
🟢 දෙනියායට -20km
🟢 ලන්කාගමට -2km
🟢 ගංවතුර හා ස්වාභාවික විපත් වලින් තොර ප්රදේශය
🟢 නිදහස් සහ සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු
🏡 Lankagama, Deniyaya- 204 Perches Land With 3 Cabanas For Sale (sspc-37)
🟢 Address - Wathugala, Lankagama, Deniyaya.
🟢 Land Size - 204 Perches
🟢 75% Completed 3 Cabanas With 2 Small Private Swimming Pools
🟢 One Cabana Is 288 Sq Ft And The Other Two Cabanas Are 337 Sq Ft
🟢 Land With Two Small Hills
🟢 Facing Sinharaja And Delgamuwa Reserves
🟢 Water And Electricity Facilities
🟢 Road Built Up To The Land
🟢 About 500 Meters Away From The Stream With Waterfalls
🟢 To Neluwa-matugama Road - 20km
🟢 To Neluwa Town -20km
🟢 To Deniyaya -20km
🟢 To Lankagama -2km
🟢 Flood And Natural Disaster Free Area
🟢 Free And Peaceful Environment
🟢 Price Is Negotiable
🟢 Clear Deeds





