ගම්පහ කිරිදිවැල 231 බස් මාර්ගය අසලින්!
ගම්පහ–රදාවාන ප්‍රධාන බස් මාර්ගයට ඉක්මනින් ලගාවිය හැකි දුරකින් පිහිටි,
ඔබේ සැනසිලිදායී ජීවිතයේ නව පියවර ආරම්භ කිරීමට සුදුසුම තැන මෙයයි! 🏡
දිනපතා ජීවිතයේ වෙහෙසකාරී භාවයෙන් මිදී,
සුන්දර, නිශ්ශබ්ද පරිසරයක ජීවත්වීමේ සත්‍ය අර්ථය අත්විඳින්න… 🌾
⸻
💰 ඔබේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න!
➡ මුලින්ම ඉඩමේදී හෝ අප කාර්යාලයේදී
රු. 50,000/- ගෙවා ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.
➡ මුල් ගෙවීමේ 30%ක් දින 14ක් තුළ ගෙවන්න.
➡ ඉතිරිය මුදල මසක් ඇතුළත ගෙවන්නේ නම්,
ඔබට විශේෂ වට්ටමක් හිමිවේ! 🎁
➡ එසේ නොවේ නම්, මාස 06ක කාලයක් ඇතුළත
පොලී රහිතව ගෙවිය හැක. 🕓
අතේ ඇති මුදලට වටිනා බිම් කොටසක් මිලදී ගන්න..පහසු ගෙවීම් ක්‍රමයට ද ලබාගත හැකිය.