අධිවේගී ජීවන රටාවකට, නවීන නාගරික පහසුකම් වලින් සපිරි වටිනාම අවස්ථාව දැන් කුරුණෑගල නගරයට කිට්ටුවෙන්, කුරුණෑගල අධිවේගී පිවිසුමට සමීපව. කුරුණෑගල - මූකලන් යාය ප්රධාන පාරට මුහුණලා ව්යාපාරික සහ නේවාසික බිම් කොටස්
• පර්චසය රු.198,000/- සිට
• කුරුණෑගල දඹුල්ල ප්රධාන පාරට විනාඩි 05
• කුරුණෑගල අධිවේගී පිවිසුමට විනාඩි 10
• තෙකලා විදුලිය සහ නල ජලය සහිතයි
• දිවා රාත්රී ගමනා ගමන පහසුකම්
• නාගරික සංවර්ධන අධිකාරියේ , ප්රාදේශිය සභාවේ නීති රීති වලට අනුකූලව අනුමැතිය සහිත මනාව සංවර්ධනය කරන ලද ඉඩම් වයාපෘතියකි
👉 මෙසේ ගෙවන්න.
• මුලින් රු. 50,000/- ගෙවා ඔබගේ බිම් කොටස වෙන්කරවා ගන්න
• එකවර ගෙවීමේදී 20% වට්ටම් සමගින් එක් දින ඔප්පු ලබා ගැනීමේ පහසුකම
• මාස 30 පොළී රහිතව ගෙවීමේ හැකියාව
• වැඩි විස්තර සදහා අමතන්න