ඔබේ පවුලේ සුරක්ෂිත අනාගතයට වටිනාම ඉඩමක්
සන්සුන් පරිසරයක්, නගරයට පහසු ප්‍රවේශයක් සහ ඉහළ ආයෝජන වටිනාකමක් — ඒ සියල්ලම Promise Urban Heights 2 තුළින්.
📍 ස්ථානීය වාසි:
• මොරටුව හා පානදුර නගර මධ්‍යයට ආසන්නයි
• ප්රමුඛ පාසල් සහ රෝහල් අසල
• Keells, Cargills සහ Arpico වෙත පහසු ප්‍රවේශය
• පවුල් ජීවිතයට සුදුසු පරිසරයක්
✔ අනුමත ඉඩම් ✔ ජල හා විදුලි පහසුකම් ✔ බැංකු ණය ✔ පහසු ගෙවීම් ක්‍රම
📞 ඔබේ අනාගතය වෙනුවෙන් අදම අමතන්න.