🌿 මීගොඩ – සමනළ තැන්න මාවතේ අගනා නේවාසික බිම් කොටස් විකිණේ! 🌿
මීගොඩ 122 (High Level) ප්‍රධාන බස් මාර්ගයට ඇවිදින දුරින්, සුන්දර පරිසරයක පිහිටා ඇති අගනා නේවාසික බිම් කොටස් ඔබ සදහා!
සියලුම බැංකු, වෙළඳසැල් සහ අවශ්‍ය පහසුකම් සමීපයේ.
⸻
🏡 විශේෂාංග
✅ තෙකලා විදුලිය පහසුවෙන් ලබාගත හැක.
✅ ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජල පහසුකම්.
✅ අඩි 30 සහ අඩි 20 පුළුල් මාර්ග.
✅ තාර යෙදු පාරිසරික මාර්ග.
✅ කොන්ක්‍රීට් නාලා පද්ධති.
✅ බැංකු ණය පහසුකම්.
✅ ඔබට ගැලපෙන පහසු ගෙවීමේ ක්‍රම.
⸻
💰 පූර්ව වෙන්කරවා ගැනීම
මුලින්ම ඉඩම මත හෝ අපගේ කාර්යාලයේ රු. 50,000/- ක් ගෙවා
ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.
🗓 මසක් ඇතුළත ගෙවීමේදී සුවිශේෂී වට්ටම්!
ඔබට ගැලපෙන ගෙවීමේ ක්‍රමය ඔබම තෝරාගන්න.
⸻
📞 දැන්ම අප අමතන්න!
ඔබේ ආයෝජනයට හොඳම තේරීම – මීගොඩ සමනළ තැන්න නේවාසික බිම්!