➡ මීගොඩ 122 ( High Level ) ප්රධාන බස් පාරට ඇවිදින දුරින් සමනළ තැන්න මාවතේ .සුන්දර පරිසරයක පිහිටා ඇති අගනා නේවාසික බිම් කොටස්.සියලුම බැංකු සහ වෙළද සංකීර්ණ සදහා
➡ *තෙකලා විදුලිය පහසුවෙන් ලගා විය හැකිය.
➡ *ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජල පහසුකම්
➡ *අඩි 30, 20 පු`ඵල් මාර්ග
➡ *බැංකු ණය පහසුකම්
➡ *පහසු ගෙවීමේ ක්රම
➡ * තාර යෙදු පුළුල් මාර්ග
➡ * කොන්කී්රට් කාණු පද්ධති
----------------------------------------------------------------------------
මුලින්ම ඉඩමේදී හෝ අප කාර්යාලයේ රු.50,000/- ක් ගෙවා
ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.
මසක් ඇතුලත ගෙවීමේදී සුවිශේෂී වට්ටම්.
ඔබට ගැලපෙන ගෙවීමේ ක්රමය ඔබම තෝරා ගන්න
☎ දැන්ම අපට කථා කරන්න