🤗*කැස්බෑව සහ බණ්ඩාරගම අතරමැද අගනා නේවාසික බිම් කොටස්!*🤗🌿
🤗සුන්දර හා සන්සුන් පරිසරයක පිහිටි, *162 බණ්ඩාරගම–කොළඹ ප්රධාන මාර්ගයට මීටර් 500ක් පමණ දුරින්* පිහිටි අගනා නේවාසික බිම් කොටස් — ඔබගේ සිහින නිවසක් ගොඩනැගීමට සුදුසුම ස්ථානයකි!
🤗🚗 *කහතුඩුව හා ගැලනිගම අධිවේගී පිවිසුම් මාර්ග වෙත විනාඩි 10කින් ලගා විය හැක.*
🤗💫 *සුවිශේෂී පහසුකම්:*
--------------------------------------------------
🤗✅ නළ ජලය
🤗✅ තෙකලා විදුලිය
🤗✅ තාර යෙදු මාර්ග
🤗✅ පහසු ගෙවීමේ ක්රම
--------------------------------------------------
🤗💥 *මසක් ඇතුලත ගෙවීමේදී විශේෂ වට්ටම්!*
🤗💰 ඔබට ගැලපෙන ගෙවීමේ ක්රමය ඔබම තෝරා ගන්න.
🤗🏡 මුලින්ම ඉඩමේදී හෝ අප කාර්යාලයේ රු. *50,000/-*ක් ගෙවා
ඔබේ *බිම් කොටස වෙන් කරවා ගන්න.*
🤗📞 අදම අමතන්න — ඔබේ සිහින නිවස පදනම තබා ගැනීමට මේ ඔබේ අවස්ථාවයි!🤗