Rs 6,080,000 total price
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🏡 කඳානින් ඔබේ සිහින ඉඩම අදම වෙන්කරගන්න! 🌿
📍 ස්ථානය: කඳාන - බටගම පාර
✅ ප්රධාන ස්ථාන වෙත පහසු ප්රවේශය
📍 කොළඹ - මීගමුව ප්රධාන පාරට – කි.මී. 2
🚉 කඳාන සහ කපුවත්ත දුම්රිය ස්ථානයට – විනාඩි 5න්
🛣️ රිලඋල්ල හංදියට – කි.මී. 2
✳️බටගම පල්ලිය පාරෙන් සියළු පහසුකම් සහිතව පර්චස් 6 සිට - ඉඩමම ලක්ෂ 60 සිට
🏦 බැංකු
🏦 Bank of Ceylon (BOC) – කි.මී. 2.5
🏦 People's Bank – කි.මී. 2.5
🏦 Commercial Bank – කි.මී. 2.5
🏦 Sampath Bank – කි.මී. 2.5
🏦 HNB – කි.මී. 2.5
🎓 අවට ප්රසිද්ධ පාසල්
🏫 De Mazenod College, Kandana – කි.මී. 2.5
🏫 St. Sebastian's College, Kandana – කි.මී. 3
🏫 Holy Family Convent, Kandana – කි.මී. 2.8
🏫 St. Anthony's College, Wattala – කි.මී. 7
🛒 සුපිරි වෙළෙඳ සංකීර්ණ
🛍️ Cargills Food City – කි.මී. 2.5
🛍️ Keells Super – කි.මී. 3
🛍️ Arpico Super – කි.මී. 6
🛍️ Glomark – කි.මී. 7
✔️ නිරවුල් ඔප්පු
✔️ ස්වාභාවික විපත් වලින් තොර නිස්කලංක නේවාසික පරිසරය
✔️ තෙකලා විදුලිය
✔️නළ ජලය
✔️ කාපට් කළ මාර්ග
✔️කොන්ක්රීට් කළ කානු පද්ධති
✔️ආරක්ෂිත වට තාප්ප සමගින්
පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු තැනක්
📈 ඔබට ලැබෙන වාසි
💰 ඉඩමේ වටිනාකම ක්රමයෙන් ඉහළ යාමේ ඉහළ හැකියාව
🚆 කොළඹට සහ ගුවන්තොටුපළට පහසු ගමනාගමනය නිසා ඉල්ලුම වැඩිවන ප්රදේශයක්
🏘️ වේගයෙන් සංවර්ධනය වන නේවාසික කලාපයක්
🏦 අනාගතයේ උසස් ප්රතිලාභ සහිත ආරක්ෂිත දේපළ ආයෝජනයක්
👨👩👧👦 ඔබේ පවුලේ අනාගතය සඳහා වටිනා වත්කමක්
📞 වැඩි විස්තර සහ ස්ථානය නැරඹීම සඳහා අදම අප අමතන්න!
සිහින නිවසේ පළමු පියවර... කඳානෙන් අදම ආරම්භ කරන්න! 🌿🏡
#primeGroup





