*සියලු පහසුකම් සහිතව හොඳම ඉඩමක් මිලදී ගන්න ඔබත් අදම එන්න අරලිය ලෑන්ඩ්ස් වෙතට... විශ්වාසනීය ලෙස පහසුගෙවීම් ක්රමයට ලබාගන්න පුළුවන්. තලගල අවටින් වටිනා ඉඩමක්.. තලගල බෙරුකැටිය අගනා බිම් කොටස්..
හෝමාගම තලගල — Highway පිවිසුමටත්, NSBM හරිත සරසවි නගරයටත් ආසන්නයේ,
සුවපහසු නේවාසික පරිසරයක ඔබගේ නව ජීවිතය ආරම්භ කරන්න.
280/129 බස් මාර්ගයෙන් මීටර් 300ක දුරින් පිහිටි, සියලු පහසුකම් සමන්විත
අගනා නේවාසික බිම් කොටස් දැන් ඔබට!
ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන පිරිසිදු ජල පහසුකම්
• තෙකලා විදුලිය
• අඩි 20 පුළුල් මාර්ග
• තාර යෙදු මාර්ග
• කොන්කිරිට් ජල කාණු පද්ධති
• සියලුම බැංකු සහ වෙළඳ සංකීර්ණ වෙත පහසුවෙන් ලගා විය හැකි ස්ථානය
• බැංකු ණය පහසුකම් සහ පහසු ගෙවීමේ ක්රම
මුලින්ම ඉඩමේදී හෝ අප කාර්යාලයේ *රු. 50,000/-*ක් ගෙවා
ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.