🌟 ඔබේ ආයෝජනයට හොඳම තේරීම – අගනා බිම් කොටස් විකිණේ! 🌟
හෝමාගම තලගල — Highway පිවිසුමටත්, NSBM හරිත සරසවි නගරයටත් ආසන්නයේ,
සුවපහසු නේවාසික පරිසරයක ඔබගේ නව ජීවිතය ආරම්භ කරන්න.
280/129 බස් මාර්ගයෙන් මීටර් 300ක දුරින් පිහිටි, සියලු පහසුකම් සමන්විත
අගනා නේවාසික බිම් කොටස් දැන් ඔබට!
⸻
🔹 විශේෂාංග
• ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන පිරිසිදු ජල පහසුකම්
• තෙකලා විදුලිය
• අඩි 20 පුළුල් මාර්ග
• තාර යෙදු මාර්ග
• කොන්කිරිට් ජල කාණු පද්ධති
• සියලුම බැංකු සහ වෙළඳ සංකීර්ණ වෙත පහසුවෙන් ලගා විය හැකි ස්ථානය
• බැංකු ණය පහසුකම් සහ පහසු ගෙවීමේ ක්රම