128 / 280 අඩි 50 ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා පිහිටි ව්‍යාපාරික හා නේවාසික අගනා බිම් කොටස් දැන් ඔබ සදහා!
සුවපහසු ජීවිතයක් සඳහා අවශ්‍ය සියලු පහසුකම් —
🏃♂️ Jogging Track | 👧 ළමා ක්‍රීඩා උද්‍යානය | 🏫 පාසල් | 🏥 රෝහල් | 🛣️ කොට්ටාව අධිවේගී මාර්ගය | ⚽ ක්‍රීඩාපිටි
එක් ස්ථානයකින්ම අතේ දුරින්!
තවද, මහින්ද රාජපක්ෂ විද්‍යාලය සහ ක්‍රීඩාංගනය ආසන්නයේ පිහිටා ඇත.
සියලුම බැංකු, වෙළඳ සංකීර්ණ, හා අත්‍යවශ්‍ය සේවා පහසුවෙන් ලඟා විය හැකිය.
සියලු පහසුකම් සහිතව සුඛෝපභෝගී ජීවීතයකට ගැලපෙන ම ඉඩමක් අතේ ඇති මුදලට ගන්න දැන් ම අමතන්න.