අධිවේගයෙන් දියුණුවන වේයන්ගොඩ, දිවුලපිටිය සහ මීරිගම ප්‍රධාන නගර මධ්‍යයෙන් සියලු අධිවේගී මාර්ගයට පහසුවෙන් ප්‍රවේශ විය හැකි අයුරින්, මනාව සංවර්ධනය කරනු ලැබූ සියලුම පහසුකම් සහිත සුපිරි බිම් කොටස් 11
✅දිවුලපිටිය නගරයට විනාඩි 05
✅දිවුලපිටිය මීරිගම ප්‍රධාන මාර්ගයට 800M
✅මීරිගම අධිවේගී පිවිසුමට විනාඩි 10
✅වේයන්ගොඩ නගරයට විනාඩි 10
✅කටුනායක ගුවන්තොටුපොළට විනාඩි 20
✅තෙකලා විදුලිය සමගින් පිරිසිදු ජලය
✅තාර යෙදු පුළුල් මාර්ග, කොන්ක්‍රීට් කාණු පද්ධති
✅සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරුපත්
👉පර්චසය රු. 145,000/-
👉එකවර ගෙවීමේදී 20% සුවිශේෂී වට්ටම්
👉මාස 30 පොලී රහිතව ගෙවීමේ හැකියාව සමග ආකර්ශනීය පහසු ගෙවීමේ ක්‍රම