මුලු ඉඩම පර්චස් 92යි. අවශ්‍ය නම් පර්චස් 30 කොටස් වලින් ලබා ගත හැක. ( යාලගල පන්සල පාරේ )
▪️හොරණ නගරයට - 5 Km
▪️මොරොන්තුඩුව නගරයට - 5km
▪️ස්වාභාවික ආපදා කිසිවක් නොමැත.
▪️බණ්ඩාරගම , කලුතර , පානදුර , ඉංගිරිය යන නගර වලට ආසන්නව පවති.
▪️අඩි 10 යේ පුළුල් මාර්ග පහසුකම්, තෙකලා විදුලි බලය , ජල නල පහසුකම් , දුරකථන පහසුකම් ලබා ගත හැක.
▪️විමසීම් , ( සාකච්ඡා කර මිල ගනන් වෙනස් කර ගත හැක)