Landing Page Website Design
Facebook හෝ Instagram Ads run කරනවාද?
Customersලාට ඔබේ Service එක, Offer එක හෝ Product එක ගැන සම්පූර්ණ විස්තර බලන්න professional page එකක් නැද්ද?
ඔබේ Advertising Campaign එකෙන් ලැබෙන Customersලා direct කරගන්න, inquiries වැඩිකරගන්න සහ ඔබේ Business එක professional ලෙස present කරන්න Professional Landing Page Website එකක් ලබාගන්න.
Landing Page එක කියන්නේ ඔබේ Business එකේ වැදගත්ම තොරතුරු එකම page එකක attractive සහ clear විදිහට පෙන්වන website එකක්.
මෙම Package එක සුදුසුයි
✅ Service Businesses
✅ Freelancers සහ Consultants
✅ Construction සහ Property Services
✅ Educational Classes සහ Courses
✅ Vehicle සහ Repair Services
✅ Salons සහ Beauty Services
✅ Event සහ Photography Services
✅ Marketing Campaigns සහ Special Offers
Package එකට ඇතුළත් දේවල්
✅ Professional Landing Page Design
✅ Business / Service Details Section
✅ Products හෝ Services Showcase
✅ Call සහ WhatsApp Buttons
✅ Contact Form
✅ Google Map Integration
✅ Social Media Links
✅ Mobile-Friendly Responsive Design
✅ Basic SEO Setup
✅ SSL Security Setup
✅ Free Professional Business Email
✅ වසරක Domain සහ Cloud Hosting
✅ මාස 3ක After-Service Warranty
✅ වසරක Technical Support
✅ වසරක Website Upkeep Support
Limited Offer Price
Professional Landing Page Website එක Rs. 35,000/-
Facebook Page එකක් විතරක් තිබීමෙන් ඔබේ Business එකට අවශ්‍ය professional trust එක සම්පූර්ණයෙන්ම build කරගන්න අමාරුයි.
ඔබේ Customersලාට share කරන්න පුළුවන්, Google Search එකෙන් හොයාගන්න පුළුවන් සහ ඔබේ Business එක professional ලෙස පෙන්වන Website එකක් අදම ලබාගන්න.
📩 වැඩි විස්තර සඳහා Ikman Message එකක් එවන්න
📞 Call හෝ WhatsApp මගින් Free Consultation එකක් ලබාගන්න
🌐 අපගේ Portfolio සහ previous projects request කළ හැක
Limited project slots available. අදම ඔබේ project එක reserve කරන්න.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.