👆#ස්ථානය - කිරිඳිවැල - මඩකොටුව හන්දිය, මඩකොටුව පාර
#බස් මාර්ග : 182 නිට්ටඹුව කිරිඳිවැල බස් පාර, 185 වේයන්ගොඩ කිරිඳිවැල බස් පාර... අමතරව මතුගම - කල්මුනේ, මහරගම - අනුරාධපුර, නුවර එලිය - මහරගම, අනුරාධපුර - කොළඹ බස් රථ සේවාද සහිතයි.
# ආසන්නම නගර හා ප්රසිද්ධ ස්ථාන : ඌරාපොළට 3.5km, කිරිඳිවැල 4.5km, රදාවානට 7km, නිට්ටඹුව / අත්තනගල්ලට 8km, යක්කලට 9km, ගම්පහට 11km
#විශේෂ - අත්තනගල්ල කර්මාන්තපුරවරය, අත්තනගල්ල රජමහා විහාරය, වතුපිටිවල මුලික රෝහලට විනාඩි 18ක් ඇතුලත
#පහසුකම් - නල ජලය, තෙකලා විදුලිය, පුළුල් ප්රවේශ මාර්ග, කොන්ක්රීට් කාණු සිස්ටම්, පිරිසිදු ඔප්පු
#පර්චස් ප්රමාණය - 10
#මිල - පර්චසය රු. 270,000 සිට ඉහලට
# ගෙවීම් ක්රම -
මුලිකව ඉඩමේ වටිනාකමින් 40%ක් ගෙවා ඉතිරිය මාස 24න් පොලී රහිතව ගෙවන්න