Moratuwa නිවසක් සහ ව්යාපාරික ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් විකිනීමට.
රජයේ ප්රදාන පෙලේ පාසල් 3කට 1kmක දර..
වාහන 4ක් ගාල් කිරීමට ඉඩ පහසුකම්.
සුපිරි වෙළඳ සැලවල් අතේ දුරින්.
රාජ්ය හා පෞද්ගලික බැංකු අතේ දුරින් .
ව්යාපාරික ස්තානයක් පවත්වා ගැනීමට අනගි බිම් කොටසක්.
මිල ගණන් සාකච්ඡා කර ගත හැක.