බියගම බණ්ඩාරවත්ත හංදිය කඩුවෙල නගරයට ආසන්නයේ පිහිටි මෙම කඩ කාමර හතරක් සහිත පර්චස් 17 ඉඩම විකිණීමට ඇත.
* සියලුම යටිතල පහසුකම් සහිතයි (ජලය හා විදුලිය ඇතුළු අනෙකුත්)
* කඩුවෙල නගරයේ සිට 500m පිහිටා ඇත
* අධීවේගී මාර්ගයට 1Km
* ආර්ථික වටිනාකම ඉහල අගයක් ගනී
* Plan approval ලබාගෙන ඇත
වැඩිදුර විස්තර විමසීමට හා මිල ගණන් සාකච්ඡා කිරීමට අමතන්න
දු.ක