හංවැල්ල නගරයට 6 km (කොළඹ දිස්ත්රික්කයේ)
හයිලෙවල් පාරට 4 km
කහහේන, වග, කඩුගොඩ පාරට මායිම්ව පිහිටා ඇත
ගංවතුර, නායයෑම්, ස්වභාවික ආපදා නොමැති ඉඩමකි
කාමර 4, බාත්රූම් 1 සහිත විශාල පැරණි නිවස
පදිංචියට හෝ වගාවට සුදුසු කලින් රබර් වගාකළ ඉඩමකි
නිස්කලංක පරිසරය හා ඉතා හොඳ අසල්වැසියන්