--
කොළඹ බෝපිටිය 274 පට්ටියවල උස්වැකෙයියාව ප්රදේශයේ ප්රධාන පාරට මූනලා පර්චස් 93ක මෙම ඉඩම තුළ නිවස් තුනක් හා තව ගොඩනැගිල්ලක් ඇත වරායට කිලෝමීටර් 9යි ගබඩාවක් සඳහා හෝ කර්මාන්තශාලාවකට ඉතා සුදුසුයි අඩි 40 කන්ටේනර් හැරිය හැකි පර්චසයක මිල ලක්ෂ 14½ මිල සාකච්ඡා කළ හැකියි
Colombo Bopitiya 274 Pattiyawala Uswakeiyawa area Main Road three Perches 93 This land has three houses and another building 9 km to port Very suitable for warehouse or factory 40 feet container Perch price 14½ lakhs Negotiable