House and Land for sale in Blangoda
( A house is already built on the land, and we are offering it at no additional cost! You only pay for the land price. )
scenic land for sale in Balangoda, featuring Nanperial waterfalls, Belihuloya river and Walwe river, mountains and lush paddy fields. Ideal for developing boutiques, villas, or eco-friendly cottages. Surrounded by natural beauty, this property offers excellent business potential in a peaceful, picturesque location, perfect for tourism or nature-oriented ventures.
★ 124.4 perches
★ 20 ft carpet road
★ 12 km from Balangoda town
★ 18 km to belihuloya
★ Valuable asset for life
★ House for Free with land
HOUSE INFO
spacious livingroom
3 bed rooms
Attached bathroom
living Area
kitchen
dinning Area
✅ Electricity and Water
✅ Fuel Station and Super markets
✅ Government Schools and International schools
✅ Hospitals and medical facilities
✅ Vehicle care centres and service station
✅ Church and temple near by to the land
නිවස සහ ඉඩම විකිණීමට – ඉඩමේ මිල පමණක් ගෙවන්න
ඉඩමේ මත නිවසක් පිහිටා ඇති අතර අපි එය කිසිඳු අතිරේක ගාස්තුවක් නොමැතිව ඔබට ලබාදෙමු ඔබට ගෙවිය යුත්තේ ඉඩමේ මිල පමණයි. ගොඩනැගිලි වියදම් නොමැතිව දේපලක් හිමිකර ගැනීමට මෙය අනගි අවස්ථාවකි.
ඉක්මනින් විකිණීමට තිබෙන සොභා සෞන්දර්යෙන් සපිර මෙම භූමිය, නන්පේරියල් කදුවටි, දියඇලි ඇතුළු බෙලිහුල්ඔය, වලවේ ගංගා වලට ආසන්නව පිහිටා ඇති භූමියකි. පොල්, පලතුරුබෝග පවා අඩංගු වේ. මේ භූමිය villa, boutique හො පදිංචිය සදහා ඉතා සුදුසු වේ. මේ ස්ථානය විශාල වාණිජ සම්පත් ඇති අතර, සංචාරක කටයුතු සඳහා පූර්ණ වාසය ලබා දෙයි.
★ 124.4 පර්චස්
★ 20 අඩි මාර්ගය
★ බලංගොඩ නගරයෙන් 12 කි.මී
★ බෙලිහුල්ඔය සිට 18 කි.මී
★ ජීවිතය සඳහා වටිනා වාසියකි
★ ඉඩම සමඟ නිවසක්
නිවසේ විස්තරය:
-
- සම්බන්ධිත නානකාමර
- කාමර 3
- මුළුතැඟෙය
- කෑම කාමරය
✅ විදුලි හා ජලය
✅ ඉන්ධන ස්ථානය සහ සුපර් මාර්කට්
✅ රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්
✅ රෝහල් සහ වෛද්‍ය පහසුකම්
✅ වාහන සේවා මධ්‍යස්ථානය
✅ දීවස්ථාන සහ පන්සල්
ස්ථානය:
සා. අන්තෝනි පල්ලිය පාර , කනතිරියන්වල, පිනවල, බලංගොඩ.
St. Anthony's church road, kanathiriyanwala, Pinnawala, Balangoda
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Land for Sale in Balangoda
20.3 perchesRatnapura, Land For SaleRs 11,000,000 total price26 daysLand for Sale Balangoda
75.0 perchesMEMBERRatnapura, Land For SaleRs 50,000,000 total price17 daysLand for Sale in Balangoda
37.5 perchesRatnapura, Land For SaleRs 800,000 total price10 daysLand for Sale in Balangoda
10.0 perchesRatnapura, Land For SaleRs 390,000 per perch12 days