Rs 1,150,000 per perch
Negotiable
Description
For sale by
madu dew
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
කොළඹ මීගමුව ප්රධාන පාරට 220m ක් දුරින් පිහිටි ව:අ-1300 කට ආසන්න නිවස සමග, පර්:28ක අගනා ඉඩම කඩිනමින් විකිණීමට ඇත.
👍 🏛️ කාමර 04,නාන කාමරය ,මුළුතැන්ගෙය,සාලය සමන්විත නිවස.
👍 කොළඹ මීගමුව ප්රධාන පාරට 🚶🚶🚶 මි:03 කින්.
👍 🏪🏥🏩🏦 සුපිරි වෙළෙඳසැල්,ප්රධාන පාසල්,රෝහල් සහ පහසුවෙන් ළඟාවිය හැකි සියලුම නාගරික පහසුකම්.
👍 🛣️ කෙලවරපිටිය අධිවේගී පිවිසුමට 4Km
👍 🏦 කදාන නගරයට 2Km
👍 🏥 වත්තල නගරයට 3Km
👍 🏪 රාගම නගරයට 3Km
👍 නිරවුල් සින්නක්කර ඔප්පු, නිස්කලංක පරිසරය, ආරක්ෂිත හා වැදගත් වටපිටාව,පුළුල් පාර.
👍 🏞️ ගංවතුර අවදානම් කිසිවක් නැත.
හදිසි විදේශ ගත වීමට ඇති බැවින් නිවස සමග පර් 01ක් ලක්ෂ 11.5කට ලබා දෙනු ලැබේ.



