🏡 වාද්දුව – මොල්ලිගොඩ පිරිවෙන මාර්ගයේ අගනා නිවසක් සමඟ ඉඩමක් විකිණීමට! 🏡
📍 පර්චස් 27.4 ක ඉඩමක්
🏠 තනි මහලේ වර්ග අඩි 2000 ක නිවස
🛏️ කාමර 3ක් සමඟ පහසුකම් සහිත නිවස
📍 වාද්දුව නගරයට කි.මී 1.5 පමණයි
✔️ නිවසට පදිංචියට හෝ ආයෝජනයකට සුදුසුයි
✔️ නිදහස්, සුවපහසු පරිසරය
✔️ වටිනා ස්ථානයක පිහිටා ඇත
📞 මිල ගණන් විමසීමට ගැණුම්කරුවන් පමණක් අමතන්න
🏡 House with Land for Sale – Wadduwa, Molligoda Pirivena Road 🏡
📍 27.4 Perches of Land 🏠 Single-storey house with approximately 2,000 sq. ft.
🛏️ 3 spacious bedrooms with all essential amenities
📍 Only about 1.5 km from Wadduwa Town
✔️ Ideal for residential living or as an investment
✔️ Peaceful and comfortable surroundings
✔️ Located in a highly desirable area
📞 Serious buyers only – Please call for price inquiries 📱