A valuable investment opportunity near the Dickwella / Hiriketiya investment zone!
This property is located very close to the rapidly developing tourist area of Dickwella–Hiriketiya. It is situated within approximately 2 km of Wewurukannala Raja Maha Vihara, Kudawella Hummanaya, and Wewurukannala Railway Station.
Only 15 minutes to Hiriketiya Beach
Only 15 minutes to the Beliatta Expressway entrance
Just 100 m from the Beliatta–Dickwella main road and 300 m from the Tangalle–Dickwella main road
The property includes:
Three-phase electricity
Telephone and fiber internet facilities
Pipe-borne water and well water
A house with 4 bedrooms and 1 bathroom
A kitchen with pantry cupboards
A peaceful and beautiful environment surrounded by coconut, areca nut, jackfruit, king coconut, wood apple, mango, lovi, and other trees
The area is free from disasters such as floods, tsunamis, and landslides.
Clear deeds available (bank loans can be obtained). A valuation report recommended by a government valuation officer is also available.
Contact soon.
දික්වැල්ල /හිරිකැටිය ආයෝජන කලාපයට ආසන්නව අගනා ආයෝජන අවස්ථාවක්!
වේගයෙන් දියුණු වන දික්වැල්ල හිරිකැටිය සංචාරක කලාපයට ඉතාම සමීපයෙන් පිහිටි මෙම ඉඩම වැවුරුකන්නල රජමහා විහාරයට, කුඩා වැල්ල හුම්මානයට, වැවුරුකන්නල දුම්රිය ස්ථානයට කිලෝමීටර් 2 ක් ආසන්නයේ පිහිටා ඇත.
හිරිකැටිය වෙරළ තීරයට විනාඩි 15 ළඟාවිය හැක.
බෙලිඅත්ත අධිවේගී මාර්ගයට විනාඩි 15 ළඟාවිය හැක.
බෙලිඅත්ත දික්වැල්ල ප්රධාන මාර්ගයට මීටර් 100ක් සහ තංගල්ල දික්වැල්ල ප්රධාන මාර්ගයට මීටර් 300 ක් නුදුරින්.
තෙකලා විදුලිය, දුරකථන (ෆයිබර් තාක්ෂණය සමඟ), නල ජලය, ළිං ජලය.. නිවසේ කාමර හතරක් හා බාත්රූම් එකක්, පැන්ට්රි කබඩි සහිත මුළුතැන් ගෙයක් හා පොල්, පුවක්, කොස්, තැඹිලි, ජූල්, බෙලි, අඹ, ලොවි ආදියෙන් යුත් සුන්දර වටපිටාවක් සහිත නිස්කලංක පරිසරයකි.
ගංවතුර, සුනාමි, නායයෑම් ආදී ආපදා තත්ත්වයන්ගෙන් තොර පරිසරයකි.
පිරිසිදු ඔප්පු( බැංකු ලෝන් ලබා ගත හැක). රජයේ තක්සේරු නිලධාරියෙකු විසින් නිර්දේශ කළ තක්සේරු වාර්තාවක්ද ඇත.
ඉක්මනින් අමතන්න.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

House For Sale Dikwella
Bedrooms: 3, Bathrooms: 1Matara, Houses For SaleRs 12,000,00059 days
House for sale in Dickwella
Bedrooms: 4, Bathrooms: 2MEMBERMatara, Houses For SaleRs 53,000,00016 days
Hiriketiya Land for Sale
60.0 perchesMEMBERMatara, Land For SaleRs 1,500,000 per perch56 days
Land for Sale Dikwella
10.0 perchesMatara, Land For SaleRs 11,000,000 total price26 days