🏡 ඉඩම සහ නිවස විකිණීමට ඇත – මාලඹේ, අරංගල
📍 ස්ථානය:
• කාරියවසම් පෙදෙස, අරංගල, මාලඹේ
📐 ඉඩමේ ප්රමාණය:
• පර්චස් 20.5 (පර්චස් 20 යි පොයින්ට් 5)
🚗 ඉතා පහසු ප්රවේශය:
• අරංගල හන්දියට මීටර් 150 යි
• කොළඹ-මාලඹේ ප්රධාන පාරට මීටර් 40 යි පමණි
• අඩි 20 කාරපට් කළ පිවිසුම් මාර්ගය
• ප්රධාන පාරේ සිට 4 වන දේපළ
• අතුරුගිරිය අධිවේගී හුවමාරුවට මාර්ගයට 1.5KM
🏠 දේපළෙහි විශේෂාංග:
✅ කාමර 4 කින් යුත් ඉඩකඩ සහිත නිවස
✅ විශාල සාලය සහ කෑම කාමරය
✅ වට තාප්පය සහ ආරක්ෂිත ගේට්ටුව
✅ විදුලිය සහ නළ ජල පහසුකම් සහිතයි
✅ වාහන 4–5 ක් නැවැත්වීමේ ඉඩකඩ
✅ තවත් නිවසක් සෑදීමට පර්චස් 10 ක පමණ ඉඩකඩක් ඇත
✅ කොන්ක්රීට් කළ අමතර එළිමහන් ඉඩකඩ
💼 වඩාත්ම සුදුසු වන්නේ:
✔ පදිංචියට
✔ වාණිජ කටයුත්තකට
✔ කාර්යාලයකට
✔ ගබඩාවකට (Warehouse)
✔ ආයෝජනයකට හෝ නැවත සංවර්ධනය කිරීමට
💰 මිල - රුපියල් මිලියන 58 (සාකච්ඡා කළ හැකිය)
💰 ප්රදේශයේ වත්මන් වෙළඳපල වටිනාකමට ලබා දෙනු ලැබේ.
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.
==========================
🏡 Land and House for Sale – Arangala, Malabe
📍 Location: Kariyawasam Place, Arangala, Malabe
📐 Land Size: 20.5 Perches
🚗 Convenient Access:
- 150 meters to Arangala Junction
- Only ~40 meters to the Colombo-Malabe Main Road
- 20-foot carpeted access road
- 4th property from the main road
- 1.5KM to the Athurugiriya Expressway Interchange.
🏠 Property Features:
✅ Spacious 4-bedroom house
✅ Large living and dining areas
✅ Parapet wall with a secure gate
✅ Electricity and pipe-borne water connections
✅ Parking space for 4–5 vehicles
✅ Additional ~10 perches of land available to construct another house
✅ Concreted extra outdoor space
💼 Ideal For:
✔ Residential living
✔ Commercial use
✔ Office space
✔ Warehouse
✔ Investment or redevelopment
💰 Price: LKR 58 Million (Negotiable)
💰 Offered at current market value for the area.
📞 Contact now for more details.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.




