නිවස සමග පර්චස් 70 ක ඉඩමක් විකිණීමට -
පර්චසය 200,000/=
කොස්ගොඩ,වෙළන්ගොඩ .
කොළඹ - ගාල්ල ප්‍රධාන බස් මාර්ගයේ හතරමංහන්දියේ සිට කි.මි.1.2 ක් පමණ දුරින්
ඉඩමෙහි ස්වභාවය
පලදරන කොස් , පොල් ගස් සහ අලුතින් පැල කරන ලද කුරුදු පැල වගාව
ඉඩමෙහි විස්තර
* තනි තට්ටුවේ නිවස සහ ගබඩා නිවාස ස්ථානයක්
* විදුලිය තිබීම
* ගාලුපාර හතරමන්හන්දිය (තැපැල් කාර්යාලය ) සිට වෙළන්ගොඩ මාර්ගයේ කි.මි.1.2 ක් පමණ දුරින් ශ්‍රී සුවිසුද්ධාරාම විහාරස්ථානය (මහපිටිය පන්සල) ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ මනරම් වෙල්යායක් සහ කුරුදු වගාවන් සහ නිවෙස් පදිංචිකරුවන් සහිත ප්රදේශයකි.
* ඌරගස්මන්හන්දිය සහ අහුන්ගල්ල දක්වා මාර්ගය සම්බන්ධවී ඇත.
* සින්නක්කර නිරවුල් ඔප්පු සහිතයි.
* ඉඩමෙහි ඉදිරිපස ප්‍රධාන මාර්ගයට ගේට්ටුව සහිත තාප්පයකින් ආවරණය වී තිබීම, මායිම් කොන්ක්‍රීට් කණු සහ කම්බි වැට.
වැඩි විස්තර
* අත්‍යවශ්‍ය ගැණුම් කරුවන් පමණක් දුරකථන ඇමතුමකින් සම්බන්ධ වන්න.
********************
Location: Kosgoda
Property type: Agricultural Land with house
Price: Rs.200,000 per perch
Property Details
• 1-storey house
• 1-storey storage building
• Only 1.2 km from Kosgoda Junction
• Fully cleared land – ideal for agricultural use
• Cinnamon plantation
• Clear deeds
• Clear boundaries
• Fences on both sides and back
• Wall with gate on the front
• Electricity line available
Additional Information
• Serious buyers only
• No brokers / agents
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

(DC1099) Furnished Three Storey Villa for Sale in Kosgoda
3,800 sqftMEMBERGalle, Commercial Properties For SaleRs 45,000,00033 days
(DC1099) Furnished Three Storey Villa for Sale in Kosgoda
3,800 sqftMEMBERGalle, Commercial Properties For SaleRs 45,000,00026 days
Land with House for Sale in Balapitiya
34.0 perchesGalle, Land For SaleRs 11,000,000 total price45 days
House with Land for Sale Galle
Bedrooms: 6, Bathrooms: 6Galle, Houses For SaleRs 120,000,00031 days