Land with House for Sale in Raththanapitiya, Boralesgamuwa
🔹Land with House for Sale – Raththanapitiya, Boralesgamuwa🔹
A valuable residential property located in a calm and highly convenient neighborhood, ideal for living or future development.
📍 Location:
No. 94/33, G.H. Perera Road (20 ft road), Raththanapitiya, Boralesgamuwa
📐 Land Size: 24 Perches
🏠 House Details:
• 5-bedroom house (approximately 56 years old)
• Parapet wall surrounding the entire property
🚗 Excellent Accessibility:
• Only 5 minutes to Colombo–Piliyandala Main Road
• 1.3 km to Wijerama Junction via Sri Jayewardenepura Campus Road
• Easy access to High Level Road
⚡ Utilities & Facilities:
• Well water supply
• Electricity available
• Peaceful residential environment
💰 Price: Rs. 22 Lakhs per perch
(Price negotiable)
🚫 Important:
Strictly no brokers or agents
Direct buyers only
📞 Call for more details
----------------------------------------------------------------------------------------------------------
🔹බොරලැස්ගමුව, රත්තනපිටිය ප්‍රදේශයේ ඉඩමක් සමග නිවසක් විකිණීමට ඇත 🔹
නිස්කලංක අසල්වැසි ප්‍රදේශයක පිහිටා ඇති වටිනා දේපලක්, නේවාසිකව හෝ වාණිජ වශයෙන් සුදුසු වේ
📍 ස්ථානය:
අංක 94/33, ජී.එච්. පෙරේරා පාර (අඩි 20 පාර), රත්තතනපිටිය, බොරලැස්ගමුව
📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 24
🏠වැඩි විස්තර:
• නිදන කාමර 5 ක නිවස (ආසන්න වශයෙන් අවුරුදු 56 ක් පමණ පැරණි)
• සම්පූර්ණ ඉඩම වටා තාප්පය
🚗 ප්‍රවේශ මාර්ග:
• කොළඹ - පිළියන්දල ප්‍රධාන මාර්ගයට මිනිත්තු 5 ක් පමණි
• ශ්‍රී ජයවර්ධනපුර කැම්පස් මාර්ගය හරහා විජේරාම හන්දියට කිලෝමීටර 1.3 කි
• හයිලෙවල් මාර්ගයට පහසු ප්‍රවේශය
⚡පහසුකම්:
• ළිං ජලය
• විදුලිය
• සාමකාමී නේවාසික පරිසරය
💰 මිල: රු. පර්චසයක් ලක්ෂ 22 යි
(මිල සාකච්ඡා කළ හැකිය)
🚫 වැදගත්:
තැරැව්කරුවන් හෝ නියෝජිතයන් අවශ්‍ය නොවේ
සෘජු ගැනුම්කරුවන් පමණි
📞 වැඩි විස්තර සඳහා අමතන්න
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.




