🌴 පැලැන්වත්ත, පන්නිපිටිය නිවසක් සහිත ඉඩමක් විකිණීමට ඇත (SSPL-368)
🟢 ලිපිනය - පැලැන්වත්ත, පන්නිපිටිය.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 16.8
🟢 නිවස සමඟ
🟢 නිදන කාමර- 03
🟢 සාලය
🟢 නාන කාමරය
🟢 මුළුතැන් ගෙය
🟢 වාහන දෙකක් සඳහා වාහන නැවැත්වීමේ ඉඩකඩ
🟢 ළිං සහ නළ ජලය
🟢 විදුලිය
🟢 ස්ථාවර දුරකථන පහසුකම් සහිතයි
🟢 වෙල්යාය අසල
🟢 කොට්ටාව - පිළියන්දල( 296) බස් මාර්ගයට -350m
🟢 ප්රධාන පාරේ සිට ඉඩම් කැබලි 02 කට වෙන්කිරීමටද හැක
🟢 ඉඩමේ වටිනාකම පමණි
🟢 ගංවතුරෙන් සහ ස්වාභාවික විපත් වලින් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 නිරවුල් ඔප්පු
🟢 මිල සාකච්ඡා කළ හැකිය
-----------------------------------------
🌴 Land with house for sale in Palanwatta, Pannipitiya (SSPL-368)
🟢 Address - Palanwatta, Pannipitiya.
🟢 Land size - 16.8 perches
🟢 With house
🟢 03 Bedrooms
🟢 Living room
🟢 Bathroom
🟢 Kitchen
🟢 Parking space for two vehicles
🟢 Well water & piped water
🟢 Electricity
🟢 SLT facilities available
🟢 Near paddy fields
🟢 To Kottawa - Piliyandala (296) bus route -350m
🟢 Land can also be divided into 02 plots from the main road
🟢 Land value only
🟢 Area free from floods and natural disasters
🟢 Free and peaceful environment
🟢 Clear deeds
🟢 Price is negotiable