මාවිල්මඩ මහනුවර නිවාස සගම ඉඩමක් විකිනීමට ඇත
========================================
🔰 පර්චස් 40
🔰 කාමර 6ක් සහිත නිවස
🔰 මාවිල්මඩ, මහනුවර නගර සභා සිමාවේ පිහිටා ඇත.
🔰 සියළුම පහසුකම් සහිතයි. ස්වාබාවික විපත් නොමැත.
🔰 තෙකලා විදුලිය.
🔰 ඇවිදින දුරින් colombo international school එක සහ සසේක්ස් ජාතියන්තර පාසැල්.
🔰 2.5km ඇතුලත ශාන්ත අන්තෝනි බාලිකා විදුහල, චන්ද්රනාන්ද බෞද්ද බාලිකා විද්‍යාලය.
🔰 3 km ඇතුලත ශාන්ත අන්තෝනි පිරිමි විදුහල.
🔰 ඇවිදින දුරින් පුස්තකාලය, තැපැල් කාර්යාලය, නාගරික අර්යුවේද බේත් ශාලාව, නවීන
උපකරණ සහිත නොමිලේ බාවිතා කල හැකි කායාවර්දන මාද්යස්ථානය.
🔰 සවස් කාලය ගත කිරීමට ඇවිදීමට මහවැලි ගග අසබඩ සුන්දර පරිසරය.
🔰 2.5Km ඇතුලත pizza hut, Arpico ඇතුළු සුපරි වෙළද සැල්.
🔰 පොල්, තැබිලි සහ කොස් ගස් ඇත.
🔰 පර්චස් 1- 1,250,000/=
💵 මිල ගණන් සාකච්චාකරගත හැක 💵
📞 වැඩි විස්තර සදහා අමතන්න 📞