Land with House for Sale in Matara Town
මහා ගෙදරින් බෙදා වෙන් කළ පර්චස් 6.25ක නිවස සහ ඉඩම විකිණීමට තිබේ.
නිවස පැරණි නිසා ඉඩමේ වටිනාකමට පමණක් විකුණනු ලැබේ.
මාතර මහා රෝහල, පොලිසිය, නගර සභාව, ප්‍රාදේශීය ලේඛම් කාර්යාලය, ප්‍රධාන බස් නැවතුම්පොළ ආදී පහසුකම් වලට ඉතා සමීපයෙන් පිහිටා ඇත.
ශාන්ත තෝමස් කුමාර විදුහල, සර්වේෂස් විදුහල, ශාන්ත මර්යා කන්‍යාරාමය, මහමායා විදුහල ආදී ප්‍රධාන පාසල් වලට ඉතා සමීපයි.
මාතර බෝධිය, කිතුණුවන්ගේ අප ස්වාමිදුවගේ දේවස්ථානය, ප්‍රධාන මුස්ලිම් දේවස්ථානය, මුස්ලිම් සුසාන භුමිය ආදියට ආසන්නයෙන්.
පරණ තංගල්ල පාරේ පිහිටා ඇති නිසා ව්‍යාපාරික ස්ථානයකට ඉතා සුදුසුයි.
ඉදිකිරීම් කටයුතු කරන්නේ නම්, දෙපස නිවෙස් වලට හානි නොවන පරිදි වහළය කපා, දෙපස බිත්ති ඉදිකර ඉඩම වෙන් කරගත යුතුය.
පර්චස් 6.25යි. පර්චසයක් ලක්ෂ 60යි.
(මිල ගණන් කතා කරගත හැකිය)
A 6.25-perch property with a house subdivided from the original family property is available for sale.
Located very close to key amenities including Matara General Hospital, Police Station, Main Bus Stand, Fire & rescue unit, Municipal Council, Divisional Secretariat Office, etc.
Also within close proximity to major schools such as St. Thomas' College, St. Servatius' College, St. Mary's Convent, and Mahamaya College.
Conveniently located near Matara Bodhiya, Our Lady of Matara Church, the Main Mosque, and the Muslim Cemetery.
Situated on Old Tangalle Road, making it highly suitable for a commercial or business establishment.
As the house is old, the property is being sold primarily for its land value. Any redevelopment will require the existing roof to be removed and boundary walls to be constructed on both sides while ensuring no damage to the neighbouring properties.
6.25 Perches. 6 million per perch.
(Negotiable)
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Prime Land for Sale in Matara Town
8.85 perchesMatara, Land For SaleRs 5,500,000 per perch38 days
Land For Sale Isadeen Town Mathara
6.0 perchesMEMBERMatara, Land For SaleRs 25,000,000 total price33 days
Land For Sale Isadeen Town Mathara
26.0 perchesMEMBERMatara, Land For SaleRs 2,400,000 per acre58 days
Matara House with Land for Sale
Bedrooms: 7 | Bathrooms: 4Matara, Houses For SaleRs 65,000,00011 hours