කුරුණෑගල මීගමුව පාරේ, කුරුණෑගල නගරයෙන් කිලෝමීටර් 6ක පමණ දුරින් පිහිටි පර්චස් 97ක ඉඩම විකිණීමට ඇත.
සම්පූර්ණ ඉඩම අඩි 700ක් දිග සහ අඩි 5ක් උස බ්ලොක් ගල් වලින් නිම වූ තාප්පයකින් වට කර ඇත.
කාමර 2ක්, කුස්සියක්, නානකාමරයක් සහ සාලයක් සහිත ගෙයක් මෙම ඉඩමේ ඇත.
වතුර භාවිතය සඳහා ලිඳක්ද ඇත.
මෙම දේපල කුරුණෑගල නගරයෙන් විනාඩි 8ක දුරින් පිහිටා ඇත.
ගංවතුර, නායයෑම් හෝ වෙනත් ස්වභාවික ආපදා අවදානම් නොමැති, අනර්ග ඉඩමකි.
පර්චස් එකකට අපේක්ෂිත මිල: ලක්ෂ 5.5යි.
පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක.
Tele-
A 97 perch land is for sale, located on Kurunegala Negombo Road, about 6 kilometers from Kurunegala town.
The entire land is surrounded by a 700 foot long and 5 foot tall brick wall.
The land has a house with 2 bedrooms, a kitchen, a bathroom, and a living room.
A well is also available for water usage.
The property is only 8 minutes away from Kurunegala town.
This is an excellent land with no risk of flooding, landslides, or natural disasters.
Price per perch expected: 5.5 lakhs.
Price negotiable after inspection.