කෙන්ගල්ල මැණික්හින්න,
කාපට් මාර්ගයට මීටර් 150
කෙන්ගල්ල නගරයට කි මී 1.5
මැණික්හින්න නගරයට කි මී 1.5
මිශ්ර බෝග වගා කල
පර්චස් 80ක ඉඩම
දර්ශනීය වෙල්යායකට මුහුණලා.
පදින්චියට සුදුසු නිදන කාමර,
තුනක් සාලය ,කුස්සියක්
නල ජලය විදුලිය සහිත සින්නක්කර ඔප්පු
මිල කතාකලහැක