Rs 1,500,000 per perch
Negotiable
Description
For sale by
Rohitha
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
හෝමාගම නගරයට ඇවිදින දුරින් (මීටර් 100ක් පමන) නිවසක් සහිත පර්චස් 19.7 ඉඩමක් විකිනීමට තිබේ
අඩි 20 පාර
තැනිතලා ඉඩම
නල ජලය , ලිං ජලය සහ විදුලිය
වට තාප්ප සහ ගේට්ටුව
පිරිසිදු ඔප්පු
හෝමාගම රෝහලට මෝටර් රඨයෙන් විනාඩි 05
අධිවේගි මාර්ගයට විනාඩි 05
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ඨානයට විනාඩි 07
හෝමාගම ප්‍රධාන බස් නැවතුම්පලට පාගමනින් විනඩි 05
දුම්රිය ස්තානයට පාගමනින් විනඩි 08
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව සහ උසාවියට පාගමනින් විනඩි 10
හෝමාගම ප්‍රධාන පාසල්වලට ඇවිදින දුරින්
NSBM හරිත සරසවියට, කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලවල තාක්ෂණ විද්‍යා පීඨ වලට සහ මහින්ද රාජපක්ශ විද්‍යාලයට විනඩි 15
මොරටුව සරසවියේ දියගම තාක්ෂණ පීඨයට සහ Mahinda Rajapaksa International Stadium විනාඩි 10
නිවස :-
• කාමර 04
• සාලය
• මුලුතැන්ගෙය
• නානකාමරය
• නිවස සදහා අය කිරීමක් නැත
• පර්චසය ලක්ශ 15 (LKR 1,500,000/=)
• මිල ගනන් සාකච්ඡා කල හැක
• බ්‍රෝකර් වරු අනවශ්‍යයි